ලංකාවේ ලොකුම ජාවාරම්කරු.... දේපොළ තහනම් කරයි

Report

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (29) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.

වේගයෙන් පැතිරෙන කොරෝනා මාරයා... ලොක්ඩවුන් PCR සැනිටයිසර් ලෑස්ති ???

වේගයෙන් පැතිරෙන කොරෝනා මාරයා... ලොක්ඩවුන් PCR සැනිටයිසර් ලෑස්ති ???

ඊට ඇඹිළිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ෆාමසියක් සහිත තෙමල් ගොඩනැගිල්ලක්,චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළත්ය.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කෙරුණි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.