ජයග්‍රාහී තරගයෙන් අනතුරුව ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණී අපේ කොල්ලන්ට ලැබුණු සුපිරි අත්දැකීම..(VIDEO)
By Sewvandhi
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ
තරගයෙන් අනතුරුව ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණීමේදී ඔවුන්ට ලැබුණු සුපිරි අත්දැකීම පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |