ශ්‍රී ලංකාව අද වාර්තාපිට වාර්තා තබයි..අනුර ජනපති වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදු වූ දේ.(PHOTOS)

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 88කට සීමා කරන්නට හැකි වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 514ක් පිටුපසින් පසුවෙයි.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මිචෙල් සැන්ටර් ලකුණු 29ක්, ඩ්‍රැයල් මිචෙල් ලකුණු 13ක් සහ රවීන් රවීන්ද්‍රන් ලකුණු 10ක් රැස්කරගනු ලැබීය.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)


වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි නොවීය.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳහෙළීමට හැකි වීම විශේෂත්වයක්.

ඔහු එක් ඉනිමකදී කඩුලු 05කට වැඩි සංඛ්‍යාවක් දවාගත් 09 වන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම නිෂාන් පිරීස් කඩුලු 04ක් දවාගැනීමයි සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවි ලකුණු 602ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් නොදැවි ලබාගනු ලැබී ය.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


එමෙන්ම දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස්කරගැනීමට ද සමත් වුණා.

පන්දුයැවීමේදී ග්ලේන් පිල්ප් කඩුලු 03ක් දවාගැනීමට සමත් විය. මෙම ලකුණු 88 නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී රැස්කළ අවම ලකුණු සංඛ්‍යාව මෙය බවයි පැවසෙන්නේ.

මීට පෙර ඔවුන් රැස්කරගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව 102ක් වනවා.

මෙම තරගයේදී ධනංජය ද සිල්වා උඩ පන්දු 05ක් රැකගැනීමට සමත් වූ අතර එවැනි දස්කමක් දැක්වූ දෙවන ශ්‍රී ලාංකීක ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා පොත් අතරට එක් වන්නේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉනිමක් සඳහා ලකුණු 73ක් රැස්කළ අතර එය මෙම ක්‍රීඩාංගණයේදී රැස් අඩුම ලකුණු සංඛ්‍යාව වනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery