ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහ ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූ උත්සවයකදී පිපිරීමක්(PHOTOS) ..

Shavendra Silva Army Sri Lanka Indian Blase
By Aruna Oct 17, 2021 08:12 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී සිදුකරමින් සිටි පුහුණු අභ්‍යාසයක් අතුරතුරදී මෙසේ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකි.

මේජර්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery