ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරඟය අද.
Cricket
Sri Lanka Cricket
India
Afghanistan Cricket Team
ICC World Cup 2023
By Hashini
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරඟය අද (30) පැවැත්වෙනවා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.
ඉන්දියාවේ පූනේහිදී පස්වරු 2ට තරඟය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතයට පාදයේ ආබාධයකට ලක් වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබෙනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කැඳවීමට ඉඩ ඇති බවයි.
