අද මධ්‍ය රාත්‍රියේ සිට වැඩි කරන්න යන දේ මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Businessman
By Aruna Jun 27, 2022 05:11 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් රථ ගාස්තු සියයට 10කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළා.

පසුගිය මැයි මාසයේදී ද ඉන්ධන මිල දැමූ අවස්ථාවේ බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35කින් ඉහළ නැංවීමටයි එම සංගමය කටයුතු කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now