හේමන්ත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!
කොරෝනා පරීක්ෂණ සඳහා නියම කර ඇති මිලට වඩා ප්‍රවාහන ගාස්තු සමග වැඩි මිලකට පීසිආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කරනවා නම් ඒ පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුම් දිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඒ මහතා සඳහන් කළේ, නිවසට පැමිණ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී ඒ සඳහා ගන්නා ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මිල නියම කළ නොහැකි බවය.
"අපිට පුළුවන් දේ තමා transport එකට කිලෝමීටර ගාණකට හරි මිලක් නියම කළා නම් හොඳයි තමා. නමුත් ඒකට සෞඛ්‍යෙයේ විශේෂඥයෝ නැහැ. මොක ද transport එකට මිල නියම කරන්න අපිට බැහැ නේ. අපිට පුළුවන් වෙන්නේ පරීක්ෂණයේ මිල නියම කරන්න," යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
---------------------------------------------------------------------------
13 ඇදිරි නීතිය ඉවත් කරනවද? හේමන්ත හේරත් ගෙන් ඉගියක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |