ජනතාවට මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්..

Report

පළාත් පාලන ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000කට ආසන්න පිරිසක් යොදවා ඇත.

මීට අමතරව, ජංගම මුර සංචාර 3,000කට වැඩි සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගෙන තිබේ. 

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

හදිසි අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය.

මේ අතර, අද (06) පෙරවරු 6ට අවසන් වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝන පැමිණිලි 24ක් සහ අපරාධමය පැමිණිලි 12ක් පොලිසියට වාර්තා වී ඇත.

එහිදී එක් අපේක්ෂකයෙකු සහ ආධාරකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඔයත් ආහාර නැවත රත් කරලා කන කෙනෙක් ද?

ඔයත් ආහාර නැවත රත් කරලා කන කෙනෙක් ද?

මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනයට අදාළ පැමිණිලි 476ක් වාර්තා වී ඇති අතර, අපේක්ෂකයන් 55 දෙනෙකු සහ ආධාරකරුවන් 208 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.