විශේෂ පිරිසකට ඉන්ධන සැපයිමේ විශේෂ වෙලාවක් - අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)

By krishani May 20, 2022 07:19 AM GMT
Report

සඳුදා(23) දිනයෙන් ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග රාජකාරි කටයුතු සදහා සහභාගී වන නිලධාරීන් සඳහා ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සැපයීමට ඉරිදා(22) ප.ව. 3.00 සිට ප.ව. 5.00 අතර විශේෂ පැය දෙකක කාලයක් තමා පදිංචි ප්‍රදේශයේ ළගම පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ලබාගැනීමට හැකිවන පරිදි තම පත්වීම් ලිපිය සහ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනිමට හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඉන්ධන පිරවුම්හල් කලමණාකරුවන් වෙත දැනුවත් කර ඇත. 

පහතින් එම නිවේදනය,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery