රටපුරා විශේෂ මෙහෙයුමක් - මේකයි සිද්ධ වෙන්නේ

Report

ඊයේ (12) දිනයේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

එමෙන්ම බීමත් රියදුරන් 34 දෙනෙකු, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට සම්බන්ධ 33 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ වෙනත් රථවාහන වැරදිවලට අදාළව පුද්ලයින් 3709 දෙනෙකු සදහා ද නීතිය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඊයේ දිනයේ පමණක් දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,985 දෙනෙකු පරීක්ෂා කළ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක