ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
By R.rishma
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අදත් (16) ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම කාලසීමාවේදී අදාළ මාර්ගයන්වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. විකල්ප මාර්ග ඇතුළත් නිල මාධ්‍ය නිවේදනය පහතින්,