අමතක කරන්න එපා හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

Report

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට සිය ආදායම් සහ වියදම් වාර්තා ලබාදීම සඳහා ලබා දී තිබූ කාලය හෙට (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙච්චර කල් කුලී මුදල් ගත්ත අයට තට්ටු වෙන්නයි යන්නේ..

මෙච්චර කල් කුලී මුදල් ගත්ත අයට තට්ටු වෙන්නයි යන්නේ..

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී තිබෙන්නේ 1985 දෙනෙක් පමණක් බවයි.

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690ක් අතරින් 106ක් පමණක් අදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබේ.

මගේ රටේවත් මෙහෙම නෑ..නැති වූ පමාවෙන් සොයා දුන් පොලිසියේ ඉක්මන් වැඩ ගැන විදෙස්කත විමතියට..(PHOTOS)

මගේ රටේවත් මෙහෙම නෑ..නැති වූ පමාවෙන් සොයා දුන් පොලිසියේ ඉක්මන් වැඩ ගැන විදෙස්කත විමතියට..(PHOTOS)

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක කියා සිටියේ ජාතික ලැයිස්තු සඳහා ඇතුළත් වූ අපේක්ෂකයන් 527 දෙනා අතරින් 57 දෙනෙකු පමණක් එම වාර්තා ලබා දි ඇති බවයි.

You may like this video