ඡන්දේ දාන්න ගෙදර යන්නේ කොහොමද කියලද හිතුවේ.. ඔන්න අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්..

By Piyumika Nov 12, 2024 07:35 AM GMT
Report

 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇඟළුම් කම්හලක හදිසි ගින්නක්..( VIDEO/PHOTOS)

ඇඟළුම් කම්හලක හදිසි ගින්නක්..( VIDEO/PHOTOS)

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද සහ හෙට යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ.

එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කළා.

බදු නොගෙව්වට හිරේට දැම්මට එරෙහිව මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ගොනු කළ ඇප පත ප්‍රතික්ෂේපයි..

බදු නොගෙව්වට හිරේට දැම්මට එරෙහිව මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ගොනු කළ ඇප පත ප්‍රතික්ෂේපයි..

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බව