ඇඟළුම් කම්හලක හදිසි ගින්නක්..( VIDEO/PHOTOS)
By Piyumika
රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.


