යළි පැමිණ ඇති නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්.
By Wayomi
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වෛරස ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මෙම ව්‍යාප්තියත් සමඟ කේරළ ප්‍රාන්තයේ මෙන්ම සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද කොවිඩ් අසාදිතන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි ඔවුන් පේනවා දෙන්නේ.
‘ජේ.එන්.1’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ ‘බී.ඒ.2.86’ නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක්.