සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Report

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිලිබඳ පැවැත්වෙන විභාගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

ඒ අනුව ඒ සඳහා වන බඳවා ගැනීමේ විභාගය හෙට (27) දින පෙරවරු 10.00ට මධ්‍යස්ථාන 4කදී පැවැත්වීමට නියමිතව තිබේ. එම සම්පූර්ණ විස්තරය පහතින්.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර් හෂීම්

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර් හෂීම්

Gallery