මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර් හෂීම්

Report

එළැඹෙන දෙසැම්බර් මාසය වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කෙරූ අතර කෙසේ වෙතත්, දෙසැම්බරයට පෙර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සදහා වන වැඩ පිළිවෙළ හෙළි නොකිරීමට ඒ මහතා ප්‍රවේශම් වන බවත් සදහන් කළේය.

ඒ වෙනුවට ඔහු පවසා සිටියේ, වත්මන් රජය දෙසැම්බරය වන විට ඉවත්වනු ඇති බවත්, එවිට පුරප්පාඩු වන ජනපති අසුනේ රනිල් වාඩි වීමට පෙර තමන් සජිත් එහි වාඩි කරවන බවයි. කලින් වතාවේ ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාව සජිත් ප්‍රතික්ෂේප කළද මේ අවස්ථාවේ දී එසේ නොවීමට තමන් වගබලා ගන්නා බවද කබීර් හෂීම් මහතා පාක්ෂිකයන්ට පොරොන්දු විය.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත