එකවරම උපන් නිවුන් දරුවන්ට පියවරු දෙන්නෙක්..ලොවක් මවිත කළ තරුණියකගේ අමුතු ලිංගික හැසිරීම..(PHOTOS)
මේක හරි පුදුම හිතෙන කතාවක්. කතාව අපිට ආරංචි වෙන්නෙ බ්‍රසීලයෙන්.
විදෙස් මාධ්‍යය සඳහන් කරන ආකාරයට මේ කතාවෙ කතා නායිකාව වයස අවුරුදු 19ක තරුණියක්.
ඇය එකම දවසෙ පුද්ගලයින් දෙදෙනෙක් එක්ක ලිංගික සම්බන්ඳතා පවත්වනවා.
කොහොම හරි පස්සෙ ඇය දැනගන්නවා තමන් මවක් වෙන්න යන විත්තිය.
කාලයාගේ ඇවෑමෙන් ඇය නිවුන් දරුවන් බිහිකරනවා.
ඔවුන්ගේ පළමු උපන්දිනය පැමිණි විට ඇය ඔවුන්ගේ පියා ගැන කල්පනා කිරීමට පටන් ගෙන ඇති අතර, ඇයගේ සැකය වූ පියා කවුද යන්න තහවුරු කර ගැනීම සඳහා පීතෘත්ව පරීක්ෂණයක් කිරීමට ඇය තීරණය කරනවා.
ඇය පියා යැයි විශ්වාස කළ පුද්ගලයා සමඟ DNA පරීක්ෂණයක් සිදුකළත් ඔහුට ගැලපෙන්නේ එක් දරුවෙකුගේ DNA පමණයි.
පසුව ඇය එලෙස ලිංගිකව එකතු වූ අනෙක් පුද්ගලයා සමඟද DNA පරීක්ෂණය සිදුකරනවා.
පුදුමය නම් එයයි !
ඔව්.... අනෙක් දරුවා සැසඳෙන්නේ ඔහු සමඟයි.
වෛද්‍යවරුන් පවා මවිත කළ මේ විෂම මාපිය සිදුවීම ලොව දුර්ලභව සිදුවන, මිලියනයකට එකක් වූ සිදුවීමක් ලෙසිනුයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

