වහාම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ...හේතුව මෙන්න.

Sri Lanka Gotabaya Rajapakshe Chemical Mahindananda aluthgamage Spacial gazette notice
By Aruna Dec 07, 2021 06:58 AM GMT
Aruna

Aruna

Report

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර සිය වගාවන් සඳහා තවමත් පොහොර නො ලැබුණු බවට ප්‍රදේශ රැසක ගොවි ජනතාව චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, පොහොර නොමැතිකමින් වී, එළවළු ඇතුළු බෝග රැසක් මේ වනවිටත් විනාශ වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now