පුතා විසින් 81 හැවිරිදි මව පොරොවෙන් පහර දී මරලා

Report

මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මේසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය,ඉසෙන්බැස්සගල පදිංචිව සිටි බණ්ඩාගේ හින්නිහාමි(81)නැමති සත්දරු මවකි. මියගිය මෙම මවගේ දරැවන් හය දෙනෙකු විවාහවි වෙන්ව ජිවිත්වන බවත් 59 හැවිරිදි තවත් එක් පුත්‍රයෙකු සමග ඇය නිවසේ ජීවත්වු බව පොලිසිය පැවසිය.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

එම පුත්‍රයා මුදල් ඉල්ලා නිතර ඇයට කරදර කරමින් බහින්බස් වන බවත්රීයේ (27)දින එසේ ආරාවුලක් සිදුවු බවත් එහිදි පුත්‍රයා විසින් මවට පොරොවකින පහරදිම නිසා ඇය එම ස්ථානයේදිම මිය ගොස් තිබු බවත් පොලිසිය පැවසිය.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

සිය මව බැලිමට නිවසට පැමිණි දියණියක් සිය මව නිදි යහනේදිම මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට පැමිණිලි කොට තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග