මාලිමා ආණ්ඩුවත් එක්ක ඩඩ්ලිත් ලොකු ප්‍රොජෙක්ට් එකක

Report

“Clean Srilanka” ව්‍යාපෘතියට සහය දැක්වීම වෙනුවෙන් අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා එක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සභාපතිවරයාගේ මූල්‍ය හා ප්‍රතිසංස්කරණ දායකත්වය යටතේ පොළොන්නරුව හතමුණ හංදිය ජල කුළුණ සහ “සිහින ගමනාන්තය වැඩසටහන” යටතේ ක්‍රියාත්මක වන පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවය අද දින පැවැත් වුණා.

ඒ අනුව මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා,නගරාධිපති ලලිත් තිස්ස කුමාර මහතා,පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත සරත් කුමාර මහතා,දිස්ත්‍රීක් ලේකම්,ප්‍රාදේශීය ලේකම්,නාගරික කොමසාරිස් සහ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූ බව සඳහන්.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?