අද කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 99.5කින් පහළ ගොස් ඇත.

ඒ අනුව එය 22,689.22කින් අවසන් වූ බව වාර්තා වේ.

එබැවින් වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් බව සඳහන්.

අදත් කොටස්වෙළදපලින් වාර්තාගත අගයක්

අදත් කොටස්වෙළදපලින් වාර්තාගත අගයක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්