සීලරතන හාමුදුරුවන්ට කේන්ති ගිහින් ''කෝ බොල තොපේ විපක්ෂය'' අහයි

Report

ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සදහන් කරන්නේ ආණ්ඩුවට එරෙහිව නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට විරෝධතා වැඩසටහනට සිය පක්ෂයට ආරාධනා කර නොමැති බව‍‍‍‍යි.

එම විරෝධතාව පවත්වන්නේ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස නම් තම පක්ෂයට ආරාධනා නොකළේ ඇයිද යන්න ගැටලුවක් බව උන්වහන්සේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

පූජ්‍ය බත්තරමුල්ලේ  සීලරතන හිමියන් ආණ්ඩුවට එරෙහිව පවත්වන රැළිය පිළිබද  දක්වා ඇත්තේ මෙවැනි අදහසක්.

වත්මන් ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන රැළියක්

වත්මන් ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන රැළියක්

සමගි බලවේගයේ කිසිම සමගියක් නෑ . සමගි ජන බලවේගෙ ඒකාබද්ධ විපක්ෂ‍යේ රැළියක් තියනවා ලබන මාසෙ 25 ස් වෙනිදා නුගේගොඩදි. සමගි ජන බලවේගෙ මැති ඇමතිවරුවත් එන්නෙ නැත්නම් මොකද්ද ඒකෙ වැඩේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මේකප් ඒම දාලා AI තාක්ෂණයෙන් රූපයක් පෙන්නාවිද ?    ඒකාබද්ධ  විපක්ෂයක් නම් නෑ .  මම අහන්න කැමතියී කෝ බොල තොපේ විපක්ෂෙ කියලා. ඔය ගම්මන්පිලලා එසේ මෙසේ අය නෙමෙයි .මේ කට්ටිය බලය නැති කාලෙට පිස්සෝ වගේ.  

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

 

නුගේගොඩ මහා ජන හඬ රැළියදී සජබ ලිස්සන ලකුණු

නුගේගොඩ මහා ජන හඬ රැළියදී සජබ ලිස්සන ලකුණු