කොළඹ 7 ගොඩනැගිලි 4ක් වහාම උසාවිවලට - හිටපු ජනාධිපති මහින්දගේ නිවසත් එක්කද?

Report

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීමට නව මහාධිකරණ කිහිපයක් වහාම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

එබැවින් නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීමට මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්වල පිහිටි ගොඩනැගිලි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත භාර දීමට සිය අමාත්‍යාංශය මඟින් පියවර ගන්නා බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර, ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

ඒ අනුව,

අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07,

අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07,

අංක B 108, විජේරාම පාර, කොළඹ 07,

අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 යන ස්ථාන ලබා ගන්නා බව සඳහන්.  

කොළඹ 7 ගොඩනැගිලි 4ක් වහාම උසාවිවලට - හිටපු ජනාධිපති මහින්දගේ නිවසත් එක්කද? | Mahinda S Former House For High Court

මේක ෆිල් කරපු හැමෝටම Facebook එකෙන් වන්දි ඉල්ලන්න පුළුවන්

මේක ෆිල් කරපු හැමෝටම Facebook එකෙන් වන්දි ඉල්ලන්න පුළුවන්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්