සමහර විදුහල්පතිවරුන් අපි කියන දේ අහන්නේ නෑ ....අගමැතිනිය කියයි

Report

අධ්‍යාපන ඇමතිනී අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය පවසන්නේ දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස රජයේ පාසල් වලට අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතත් තවදුරටත් මුදල් එකතු කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි.

ඒ ආකාරයෙන් මුදල් එකතු කරන පාසල් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.

මේ පිළිබඳව ලැබෙන පැමිණිලි විමර්ශනයට විමර්ශන නිලධාරීන් නොමැති බැවින් අමාත්‍යංශවල විමර්ශන ඒකක ශක්තිමත් කරන බවත් ඇය කියා සිටියාය.

අගමැතිනිය මේ අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි. 

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට