කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට
By Hashini
වැල්වැටිතුරෙයි ප්‍රදේශයට එපිටින් වූ මුහුදු කලාපයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් සිව්දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පවසන්නේ ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් සොයා ගෙන ඇති බවයි.
මීට අමතරව ඩිංගි යාත්‍රා 02ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.