සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමයි

Report

 පැවති අයහපත් කාලගුණික තත්වය නිසා දෙවෙනි වරටත් ගං වතුරට හසුව තිබූ ඓතිහාසික සෝමාවතී පුදබිමේ මේ වෙනකොට ගංවතුර බැස යමින් පවතියි.

නමුත් සෝමවතියට පිවිසෙන සුංගාවිල සෝමවතිය මාර්ගය ගංවතුරින් යටව පැවතීම නිසා ගමනාගන කටයුතු සඳහා විවෘත කර නොමැති බව සදහන් වේ.

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන

තවද සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මළුවේ වතුර බැස ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර පූජා භූමිය අවට පරිසරය තවමත් ජලයෙන් යටවී පවතින අතර එම ජලයද මේ වනවිට බැස යමින් පවතින බව සදහන්ය.

මඩකලපුව මාර්ගයේ යළි දුම්රිය ධාවනය අද සිට

මඩකලපුව මාර්ගයේ යළි දුම්රිය ධාවනය අද සිට