විදුලිබිලට එරෙහිව වෙයි - ජනතාව තවදුරටත් විරෝධයේ..
Sri Lanka
SL Protest
By krishani
විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත වේ.
ඊයේ (21) දිනයේ දී තුන්වන දිනටත් කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පන්දම් දල්වමින් විදුලි පාරිභෝගිකයින් ශාන්තිකර්මයක නිරත විය.
ඒ විදුලිබිල ඉහළ දැමීම අසාධාරණ බව පවසමින් ය.
එමෙන්ම අවිස්සාවේල්ල සහ කුරුණෑගල නගරවල ද, විදුලි පාරිභෝගිකයින් සංවිධානය කළ විරෝධතා පැවැත්විණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |