ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් CIDය කතානායකවරයාට යොමු කළ විශේෂ ලිපිය..

CID - Sri Lanka Police Galle Face Protest SL Protest Gota Go Gama
By krishani May 17, 2022 06:27 AM GMT
krishani

krishani

Report

ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට කළ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත යුතු බවට නීතිපති උපදෙස් අනුව CIDය කථානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join