මුළු රටම බලන් ඉන්න 22 වැනි සංශෝධනය ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

අදාළ පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එම දිනවල පැවැත්වීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී තිබේ.

කථානායක නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - විපක්ෂ දරුණු ලෙස විරෝධයක

කථානායක නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - විපක්ෂ දරුණු ලෙස විරෝධයක

සජිත් සහ දෙමළ විපක්ෂ දේශපාලනඥයන් අතර සාකච්ඡාවේදී සිදුවූ දේ මෙන්න

සජිත් සහ දෙමළ විපක්ෂ දේශපාලනඥයන් අතර සාකච්ඡාවේදී සිදුවූ දේ මෙන්න