සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට අයදුම්පත්‍ර කැඳවයි - අයදුම් පත්‍ර මෙතනින්
2026, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇත.
අද (10) ඒ අනුව දින සිට අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එම කටයුතු සැප්තැම්බර් 23 වනදායින් අවසන්වීමට නියමිත අතර අයදුම් පත්‍ර onlineexams.gov.lk යන සබැඳිය ඔස්සේ යොමු කළ හැකිය.