සජබේ ඔලුවක් ඉවත් වෙයි

SJB Sajith Premadasa Sri Lanka Politician
By Gagana News Mar 10, 2025 09:20 AM GMT
Gagana News

Gagana News

Report

 හිතවත් අයගේ කේලම් අසමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගන්නා අදූරදර්ශී තීන්දු නිසා මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් වන බව හිටපු පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම කරුණු හෙළි කළා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් ඒ මහතාව පක්ෂ නායකත්වය විසින් මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත්කෙරුණා.

ReeCha