ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් 1,124 දෙනෙක් ජීවිතක්ෂයට, 3,251කට තුවාල
By Kaushi
ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,124 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එසේම තුවාල ලැබූ සංඛ්‍යාව ද 3,251 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
එමෙන්ම වැඩිදුරටත් වාර්තා වූයේ මෙම ව්‍යසනයෙන් එරට නිවාස 8,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.