අධිකරණවල නඩු කඩිනම් කරන්න - දෙසැම්බර් 31ට පෙර සියලුම නඩු විසඳන්න නියෝග

Report

දෙසැම්බර් 31ට පෙර අධිකරණවල පවතින සියලුම නඩු කඩිනම් කිරීමට අධිකරණ සේවා කොමිසම නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නියෝගය සියලුම දිස්ත්‍රික් විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

කොමිසම පවසන පරිදි, මෑතකදී රැස්කළ දත්ත මත පදනම්ව, විභාග වෙමින් පවතින නඩු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.

පද්මේ, නිලංග, සලින්ත, ළහිරු සහ බැකෝ සමන්ට දින 90කට රැඳවුම් නියෝග

පද්මේ, නිලංග, සලින්ත, ළහිරු සහ බැකෝ සමන්ට දින 90කට රැඳවුම් නියෝග

විනිසුරුවරුන් නඩු ඉවත් කිරීමට පෞද්ගලිකව වගකිව යුතු බවත්, මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.

කොමිසම ප්‍රාදේශීය පරීක්ෂණ හරහා මෙය අධීක්ෂණය කරන අතර, නඩු ගොඩගැසීම නිවැරදිව වාර්තා කිරීම කාර්ය මණ්ඩලයේ සාමූහික වගකීමක් බව අවධාරණය කරයි. රාජකාරි නොඉටු කිරීමට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොමිසම අනතුරු අඟවා ඇත. 

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්