විශ්වවිද්‍යාල ප්‍රවේශය (2024 / 2025) සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

Report

2024 (2025) අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම්ව එම අධ්‍යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ගේ ලියාපදිංචි කිරීම අන්තර්ජාලය හරහා සිදු කෙරෙයි.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

ඒ අනූව 2025 සැප්තැම්බර් 02 වන දින සිට16 වන දින දක්වා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) ඔස්සේ මෙම සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

එසේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ මේ වන විට උපාධි පාඨමාලාවන්ට තේරී පත්වූ සිසුන් සඳහා තමන් තේරීපත් වූ පාඨමාලාවන්ට අදාළව තේරී පත්වූ ලිපිය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා භාගත කරගත හැකි බවයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න