ඇඟ විකිණු කතුන් 06ක් කොටු කර ගත් හැටි මෙන්න.

Police Sri Lanka Galkissa Spa girl
By Aruna Nov 18, 2021 03:05 AM GMT
Aruna

Aruna

Report

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි.

සැකකාරියන් වයස අවුරුදු 20 - 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now