වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Latest Headlines Decision Making
By krishani Jan 01, 2024 12:57 AM GMT
krishani

krishani

Report

අද (01) උදෑසන සිට ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. 

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE) | Sipetco Fuel Prices Revised

ඒ් අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366ක් ය.

එමෙන්ම, පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 464ක් ය.

තව ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස සඳහන් වේ.

දුම්වැටි මිලත් වෙනස් වෙයි..

දුම්වැටි මිලත් වෙනස් වෙයි..


සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වේ.

කෙසේ වෙතත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.

----------------------------------------------

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරයි - නව මිල ගණන් දැනගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න..

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE) | Sipetco Fuel Prices Revised

ඒ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366කි.

95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 464ක් ය.

තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ..

තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ..


ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක් ලෙසයි.

තව ද, ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 475ක් ය.

මේ අතර, ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.

Gallery
ReeCha