අලුත් අවුරුදු උදාවට තව හෝරා කිහිපයයි?. - රාජ්‍ය නැකැත් කමිටුවෙන් ජනතාවට දැනුම්දීමක්..(PHOTO)
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිමක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය නැකත් කමිටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටුවට අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙසයි.
එයට 2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්යෙතීර්වේදීහු 22 දෙනකුගෙන් සමන්විත කමිටුවක් දායක වී ඇත.
කෙසේ වෙතත්, ඒ බව එම අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.