උද්ඝෝෂණ මැද ගෙවල් දොරවල් හිස් වෙලා..මැතිඇමැතිවරු තරු අස්සේ සැඟවිලා..
sri lanka
politics
gagana news
Sri lanka sinhala news
today trending news
luxury hotels
By krishani
මේ වනවිට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් විශාල පිරිසක් සිය නිවෙස් අතහැර පවුලේ ඥාතීන් සමග කොළඹ සුපිරි හෝටල්වල නවාතැන් ගෙන ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දින කිහිපය පුරාම උද්ඝෝෂණවල නියුතු පිරිස් ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ නිවාස ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමත්, ඇතැම් නිවාසවලට පහරදීමත් නිසා මේ සදහා හේතු වී ඇති දැනගන්නට ඇත.
ඒ අනුව මැතිඇමැතිවරුන් විශාල පිරිසක් දැනටමත් කොළඹ සුපිරි හෝටල්වල නවාතැන් ගෙන ඇති බව දැනගන්නට තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |