ලංකාවේ විතරක් නෙවෙයි "මිරිහාන" ලෝකයම කැළඹුවේ මෙහෙමයි..(PHOTOS)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Mirihana incident
wold news
Aljazeera news
By krishani
ඊයේ(31) මිරිහාන ප්‍රදේශයේ සිදුවූ විරෝධතාවන් ගැන අද(01) දින ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ පුවත් වාර්තා කර තිබෙනවා.
අල්ජසීරා,වොෂින්ටන් පෝස්ට්,ඒපී,ඒඑෆ්පී හා හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය මගින් මේ වනවිට ඡායාරූප සහිතව පළ කර ඇති විස්තර වලින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනපති පළවා හැරීමට ජනතාව වීදි බැස ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

