වසා තැබෙන මාර්ගයක් ගැන විශේෂ දැනුම්දීමක්..
sri lanka
special announcement
gagana news
Sri lanka sinhala news
today trending news
A closed road
By krishani
අළුත්ගම - විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් සඳහා වසා තැබෙන බව දුම්රිය සේවය පවසයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම - විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය එලෙස අලුත්වැඩියා කිරීමට නියමිතය.
ඒ අනුව 2022 අප්‍රේල් 02 සහ 03 පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වාත් අප්‍රේල් 04 පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |