කතා කරගන්න පුළුවන් වුනා නම්, මේ අහිංසකයින්ගෙ වේදනාව අපිටත් වඩා වැඩි ඇති...හදවත් සංවේදී කරමින් විදුලි කප්පාදුවේ නොදුටු පැතිකඩ (PHOTOS)

sri lanka death Fish gagana news Power cuts Sri lanka sinhala news today trending news
By krishani Mar 31, 2022 12:05 PM GMT
krishani

krishani

Report

විදුලි අර්බුදය බලපෑම් කරලා තියෙන්නෙ අපිට විතරක්ම නෙවෙයි.

අහිංසක මත්ස්‍යයින්ගේ හුස්ම සුන් සිරුරු සමාජ මාධ්‍යයේ හැමතැනම. ඒ වේදනාව වචන කරන්නත් බැරි තරම්.

ඔක්සිජන් නැතිකම නිසා මේ අහිංසකයින් ජීවිතවලින් වන්දි ගෙවා අවසන්.

මේ ඛේදනීය ඉරණමට මිනිස්සු වගේම සත්තුත් දැන් මුහුණ දී අවසන්.

පහතින් දැක්වෙන්නේ එම අසරණ සතුන්ගේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වේදනාත්මක ඡායාරූප කිහිපයක්...

GalleryGalleryGalleryGalleryGalleryGallery