ජනප්‍රිය ගායිකාවක් දිවි ගමනට සමු දෙයි

trending news gagana news sri lanka news today hot news a singer is dead
By krishani Jan 13, 2022 03:19 AM GMT
krishani

krishani

Report

අමෙරිකානු ජාතික ජනප්‍රිය පොප් ගායන ශිල්පී Ronnie Spector අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මියයන විය ඇය 78 හැවිරිදි වියේ පසුවිය.

ඇයගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් ඥාති සොහොයුරියක් සමඟ ඇය ආරම්භ කළ ගායන දිවිය රසිකයන් ආකර්ෂණය කර ගත්තේය.

ඇයගේ ගීතාවලිය තුළ "Be My Baby," ගීතය අතිශය ජනප්‍රිය විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now