බිත්තර මිල ඉහළට?..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 25, 2022 02:39 AM GMT
krishani

krishani

Report

බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

ඒ ඉන්ධන අර්බුදය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මේ වනවිට බිත්තර පරිභෝජනය ද ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha