සරණක් අවැසි ඔබ වෙනුවෙන් Siddhadi Medicare සහය මඟ සමඟින් ගගන අපි ඔබ සොයා

Report

දිවයින පුරා ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින අපේම මිනිසුන් වෙනුවෙන් පෙරට ඒමට ගගන අප සූදානම්.

සරණක් අවැසිම මොහොතේ සරණක් වීමට Siddhadi Medicare සහය මඟ සමඟින් ගගන අපි දැන් ඔබ සොයා එන්නෙමු.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආහාර, ජලය, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සහන ‍රැගෙන අපි සිද්ධාදි වෙද මධුර සමඟ එක්ව ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් සංවිධානය ක‍ර ඇත්තෙමු.


එහි පළමු අදියර අද (02) දින කොළොන්නාවින් ආරම්භ වේ.

සරණක් අවැසිම මොහොතේ ඔබේ ළඟින්ම සිටීමට Siddhadi Medicare සහය මඟ සමඟින් ගගන අප ඔබ සොයා එන්නෙමු.