මහා රෑ වුණු වෙඩි තැබීම

Sri Lanka Police Colombo Gun Shooting
By Zara Mar 17, 2025 05:08 PM GMT
Zara

Zara

Report

කොළඹ, නාගලගම්වීදීය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ලොරි රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි?

බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි?

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

ReeCha