නඩුකාරයා නඩු අහද්දී අලුත්කඩේ විත්ති කූඩුවේ සිටි ප්‍රබල අපරාධකල්ලි නායක ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයි. - නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත්. - (VIDEO /PHOTOS)

Report

මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කාලෙකට පසු රන් මිල දැනෙන ගණනකින් මිල අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

කාලෙකට පසු රන් මිල දැනෙන ගණනකින් මිල අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

මිල වැඩි වෙයිද? අඩු වෙයිද? - මත්පැන් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්.

මිල වැඩි වෙයිද? අඩු වෙයිද? - මත්පැන් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery