කාලෙකට පසු රන් මිල දැනෙන ගණනකින් මිල අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
පසුගිය සති මාස කිහිපයට සාපේක්ෂව අද (18) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව පසුගිය දැන් වල රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 870,009.00ක් දක්වා මිල ගණන් ඉහළ ගොස් තිබුනා.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක්. - ප්‍රබල අපරාධකල්ලි නායකයෙක් ජීවිතක්ෂයට. - නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත්. - (PHOTOS)
කෙසේ වෙතත් අද වන විට තරමක මිල පහල යෑමක් දක්නට ලැබෙන අතර නව මිල ගණන් පහතින්,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 857,311.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 30,250.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 241,950.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.27,730.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.221,850.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.26,470.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.211,750.00 |
You May Like This Video👇
