ගාසා තීරයේ වෙඩි තැබීමක් - 24 ක් මරුට

By Hashini Jul 13, 2025 08:15 AM GMT
Report

දකුණු ගාසා තීරයේ නසාර් රෝහල ආසන්නයේදි ඊශ්‍රායලය සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ආහාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව මෙලෙස වෙඩි තබා ඇති බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ රැස්ව සිටි පිරිස විසිරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමක් ලෙස වෙඩි තැබීම සිදු කළ බවයි.

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්