සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

Report

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකසහිතව අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගේ මව, වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

වෛද්‍ය වාර්තා අනුව, ඇය පසුගිය ජූලි 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ඉෂාරා සෙව්වන්දි මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් ලෙස සැලකේ. ඇයගේ මව සහ සොහොයුරා සමඟ සම්බන්ධතාවයක් හේතුකොටගෙන ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.